‘වටවල තේ’ කෙටි චිත්‍රපටය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය සති කිහිපයේ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූ වටවල තේ ප්‍රවර්ධන කෙටි චිත්‍රපයට සම්බන්ධව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පළිබඳ විමසා බැලීමක්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : වටවල තේ වෙළඳ දැන්වීමෙන් සමාජයක් විදිහට ලොකු පිම්මක් […]
Continue Reading
