Galleface Green ඉදිරිපිට ලංකාවේ විශාලතම මුස්ලිම් පල්ලි ඉදිකිරීමට මුල්ගල තිබ්බාද?

ජනතාව නොමග යැවීමේ අරමුණින් සහ ඇතැම් අවස්ථා වලදී ජාතිවාදය ඇවිස්සීම වැනි කරුණු ද මුල් කරගනිමින් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එවන් අසත්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ගෝල්ෆේස් පිටියට මුහුනලා වෑකන්ද අක්කරයක භූමි භාගයක ,ලංකාවේ ඉදිවන විශාලතම මුස්ලිම් පල්ලියට මුල්ගල තැබේ.” “අගනුවර ඉදිවන […]

Continue Reading

FACT CHECK: ලංකාවේ කඳුකරයේ තේ වත්තක් ආශ්‍රිතව අලි රංචුවක් ගැවසෙන අවස්ථාවක් ද?

ශ්‍රී ලංකාවේ වන ගහනය ක්‍රමයෙන් අඩුවීමත් සමග වනාන්තර වල සිටින අලින් ගම් වැදීම් ආශ්‍රිත සිද්ධ අපට විටින් විට අසන්නට ලැබෙනවා. පසුගිය කාලයේ මෙවැනි හේතු මත සිදුවූ අලි මිනිස් ගැ‍ටුම් ද වාර්තා වුනා. එසේම මේ තේමාවෙන් හුවමාරු වන අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් ද දැකගන්නට ලැබෙනවා. මේ ආකාරයට වන අලින් පිරිසක් තේ වගාවක් ආශ්‍රිතව ගමන් […]

Continue Reading