ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ගනිමින් පැතිර යන අසත්‍ය ප්‍රචාර පෙළක්!
ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කර ගනිමින් නොමග යවන සුලු සටහන් නිතරම සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ , ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගනිමින් වර්තමානයේ දී සමාජ ජාලා හරහා පැතිරෙන අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් ගාලු මුවදොර […]
Continue Reading