FACT CHECK: රට විවෘත කරපු ගමන් නැවතත් දෙමව්පියන් සමඟ ස්ටාලින් පාරට බසී ද?
කොරෝනා ව්‍යාප්ති තත්ත්වයේ ඇති වූ සීඝ්‍ර වර්ධනයත් සමග ගුරු-විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් දිවයින පුරා ව්‍යාප්ත වූ අඛණ්ඩ ගුරු උද්ඝෝෂණය තාවකාලිකව නැවැත්වීමට ගුරු සංගම් පියවර ගනු ලැබුවා. පසුව නිරෝධායන ඇඳිරිනීති තත්ත්වයක් පැනවීමට රජය කටයුතු කළ අතර මේ දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව රට යළි විවෘත කිරීමෙන් පසුව වැටුප් විෂමතා හේතුවෙන් නැවතත් දෙමාපියන් සමග පාරට බැසීමට සූදානම් බවට ලංකා […]
Continue Reading