FACT CHECK: ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් කොරෝනා ආසාදනය වී මියගිය ගුරුවරුන් පෙළක් ද?

ගුරු උද්ඝෝෂණ අළලා පසුගිය කාලය පුරාවටම විවිධාකාරයේ කෝණවලින් පළවූ ව්‍යාජ මෙන්ම නොමඟ යවන සුළු සටහන් පිළිබඳ විමර්ශන රැසක් සිදුකළා. එසේම දිවයින පුරා ගුරුවරුන් රැසක් කොවිඩ්19 ආසදිතව ජීවිතක්ෂයට පත්ව ඇති බව දැක්වීමට ද පසුගිය දින කිහිපයේ සටහන් රැසක්ම හුවමාරු වී තිබූ අයුරු ද අපට දැක ගන්නට ලැබුණා. එවැනි සටහන් 10ක් පිළිබඳව විස්තර පහතින්. සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading

FACT CHECK: ගුරු උද්ඝෝෂණයෙදී අත්අඩංගුවට ගත් 44 දෙනා අතර සිටින්නේ ගුරුවරුන් 3 දෙනෙක් පමණයි ද ?

වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන් සති කිහිපයක සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියෙලෙමින් සිටියි. ඒ අනුව වැඩ වර්ජනය කිරීමට අමතරව  දිවයිනේ ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ පැවැත්විණි. එහි දිගුවක් ලෙස අගෝස්තු 4 වැනිදා ජනාධිපති ලේකම් කාර්‍යාලය අසලදී උද්ඝෝෂණයක් පැවති අතර එහි සිටි පුද්ගලයින් 44 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරන […]

Continue Reading