FACT CHECK: කොවිඩ්19 ව්‍යසනය හේතුවෙන් රජයේ ගුරුවරුන්ගේ සංගමය වෘත්තිය සමිති උද්ඝෝෂණ තාවකාලිකව නැවැත්වීමේ තීරණයක්?
ගුරු වැටුප් විෂමතාවන්ට එරෙහිව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ගුරු උද්ඝෝෂණ තාවකාලීකව නැවැත්වීමට පියවර ගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක් හේතුවෙන් ජනතාව නොමග ගොස් ඇති අයුරු පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කරුණු විමර්ශනය සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : […]
Continue Reading