FACT CHECK: රට විවෘත කරපු ගමන් නැවතත් දෙමව්පියන් සමඟ ස්ටාලින් පාරට බසී ද?

කොරෝනා ව්‍යාප්ති තත්ත්වයේ ඇති වූ සීඝ්‍ර වර්ධනයත් සමග ගුරු-විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් දිවයින පුරා ව්‍යාප්ත වූ අඛණ්ඩ ගුරු උද්ඝෝෂණය තාවකාලිකව නැවැත්වීමට ගුරු සංගම් පියවර ගනු ලැබුවා. පසුව නිරෝධායන ඇඳිරිනීති තත්ත්වයක් පැනවීමට රජය කටයුතු කළ අතර මේ දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව රට යළි විවෘත කිරීමෙන් පසුව වැටුප් විෂමතා හේතුවෙන් නැවතත් දෙමාපියන් සමග පාරට බැසීමට සූදානම් බවට ලංකා […]

Continue Reading

FACT CHECK: ලංකාදීප පුවත්පතේ දෙයියෝ සාක්කි විශේෂාංගයේ පළ වූ ලිපියක්ද?

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් පසුගිය දිනවල දියත් කෙරුණු උද්ඝෝෂණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් මති මතාන්තර පළ වෙද්දී ඇතමුන් ව්‍යාජ පුවත් ඔස්සේ සමාජයට වැරදි අවබෝධයක් ලබා දීමට කටයුතු කරනු අපට දැක ගන්නට ලැබුණා. මේ සඳහා පුවත් සංස්කරණයන් ද යොදා ගෙන තිබුණු අතර තවත් එවැනි සටහන් පෙළක් පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading