සජිත් ප්‍රේමදාස 25 වතාවක් රජයේ වියදමින් ගුවන් හමුදාවේ යානාවල ගමන් කරා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉලක්කකරගනිමින්, අසත්‍ය සහ නොමගයවන සුළු සටහන් කලින් කලට සමාජ ජාලා ඔස්සේ පැතිරෙනවා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා සිදුකළ ගුවන් ගමන් සහ ඒ පිළිබඳව වියදම් රජයේ වියදමින් පියවීම ඇතුළු කරුණු ඔස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු […]

Continue Reading

ජනපති අනුරගේ මව Lanka Hospital ගෙන ආ අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවගේ ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයක් පසුගිය ජනාධිපතිවරණයේ සිටි යමු වී තිබුණා. මේ අතර ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව ත්, ඇය බැලීමට ජනාධිපතිවරයා රෝහලට පැමිණීම පිළිබඳවත් කතා බහට ලක් වෙද්දී, ඒ් මව ලංකා හොස්පිට්ල් වෙතට ගුවන් යානයකින් රැගෙන ආ […]

Continue Reading

මහින්ද රාජපක්ෂගේ බයිසිකල් පැදීම සහ හෙලිකොප්ටරෙන් යාම ! (PHOTOS)

ලංකාවේ උද්ගතව පවතින දැඩි ආර්ථික අර්බුදය මුල්කරගනිමින් මතුවු ජනතා විරෝධය හමුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සිය ධූරය අත්හැරයාමට සිදුවුණා. එවන් වටපිටාවක් තුල මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුල විවිධ සටහන් පළවනවා. මේ එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  මේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් […]

Continue Reading

Fact Check: පසුගිය දා ලංකාවේ උඩුගුවනේ සිදුකළ ඡායරුපගත කිරීමේ මෙහෙයුමක් ද?

ගුවන් යානා සංදර්ශන සඳහා බොහෝ දෙනා උනන්දුවක් දක්වන අතර පසුගියදා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කර තිබූ ගුවන් සංදර්ශන සඳහා බොහෝ දෙනාගේ උනන්දුවක් යොමුවී තිබෙනු අපට දැකගන්නට ලැබුණා මෙවන් පසුබිමක එම සංදර්ශනය සඳහා යොදා ගන්නා ගුවන් යානා උඩුගුවනේ සිට ඡායාරූපගත කරන අවස්ථාවක් බව පෙන්වන වීඩියෝවක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන […]

Continue Reading