ගුවන් හමුදා සෙබලෙක්ව පැහැර ගෙන ගොස් පහරදී දි ගසක බැද දැමුවා ද?
ශ්රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හා සමගම එම අර්බුදය හා බැදුණු ත්රිවිධ හමුදාවේ සහ පොලිසියේ ක්රියාකාරිත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙනවා. සමාජ ජාලා පරිශිලකයන්ද මෙම තොරතුරු හා සම්බන්ධයෙන් දක්වන්නේ ඉහල උනන්දුවක්. එවන් වටපිටාවක් තුළ වාලච්චේන ප්රදේශයේදී ගුවන් හමුදා සෙබලෙක්ව පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කර ඔහුව ගසක බැද දමා ගොස් ඇති බවට වන පුවතක් සමාජ ජාලවල […]
Continue Reading