“Chem Trail” යනුවෙන් අනියත බියක් ඇතිකරන සංකල්පයේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝලීය දේශගුණික විපර්යාස යනු ලොව පුරා විද්‍යාත්මක ප්‍රජාව තුළ පුලුල්ව පිළිගත් කරුණකි. කෙසේ වෙතත්, බොහෝ කණ්ඩායම් තවමත් දේශගුණික විපර්යාසයේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අතර මෙම මාතෘකාවේ වැදගත්කම අවතක්සේරු කිරීම සඳහා විවිධ න්‍යායන් ඉදිරිපත් කරයි. “Chem Trails” ලෙස හදුන්වන්නේද ගෝලීය ලෙස පැතිරුණු අසත්‍ය කරුණු මත පදනම්වූ එවන් සංකල්පයක් […]
Continue Reading