FACT CHECK: විවාහ උත්සව සඳහා අවසර අහිමි වීම ප්‍රමාද වුණේ කබ්රාල්ගේ පුතාගේ විවාහ මංගල්‍යය නිසා ද?
පවතින වසංගත තත්ත්වය හමුවේ රට වසා දැමීමේ තීරණය ලැබීමට ප්‍රමාද වීම හා අගෝස්තු 17 වන දිනයෙන් අනතුරුව විවාහ උත්සව පැවැත්වීමටද තාවකාලිකව තහනම් කර තිබීමට හේතුව වශයෙන් ඇතැම් පිරිස් සමාජ මාධ්‍යයන් ඔස්සේ සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතුණුවන්ගේ විවාහය අද(16) හෝ හෙට(17) දින පැවැත්වීමට නියමිතව ඇති බවයි. මෙහි සත්‍යතාවය සොයා අප කරුණු විමර්ශනයක් […]
Continue Reading