චන්ද්‍රිකා කුමාරතුංග කුඩා කාලයේ ඉදිරිපත් කළ නර්තනයක් බව කියන වීඩියෝවේ ඇත්ත නැත්ත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යනු මෙරට දේශපාලනය තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් දේශපාලන ගමන් මගේ හිණිපෙත්තටම පියනැගූ අද්විතීය කාන්තා චරිතයක්. මේ දක්වා ශ්‍රී ලංකාවේ පළමු සහ එකම කාන්තා විධායක ජනාධිපතිවරිය වන ඇය දැනට සක්‍රීය දේශපාලනය තුළ ක්‍රියාකාරී චරිතයක් නොවුණ ද විටින් විට පුවත් මවන චරිතයක්. ඇය සම්බන්ධයෙන් […]
Continue Reading