කාලයත් සමග ඉහල ගිය ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව
2024 ජනාධිපතිවරණය සදහා ඡන්ද දායකයන් ආසන්න වශයෙන් මිලියන 17 ක් ලියාපදිංචි වී තිබෙනවා.ලංකාවේ ජනගනය වැඩිවීමත් සමග ඡන්ද දායකයන්ගේ ප්‍රමාණාත්මක වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉතිහාසය පුරා ඡන්ද දායකයන්ගේ සිදුව ඇති ප්‍රමාණාත්මක වැඩිවීම පිළිබද කරුණු විමසා බැලීම වැදගත්. 1994 ජනාධිපතිවරණයේ සිට මේ දක්වා ඡන්ද දායකයන්ගේ සිදුව ඇති ප්‍රමාණාත්මක වැඩිවීම පිලිබදව විමසා බලමු. 1994 ජනාධිපතිවරණයේදී මිලියන 11 කට ආසන්න […]
Continue Reading