ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ජන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසමෙන් පියවර.
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිසම පවසන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,765,351 දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1,204 පිහිටුවන බවය. අඩුම ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව ලෙස ඡන්ද දායකයින් (90,607) සහිත මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඡන්ද මධ්‍යස්ථාන […]
Continue Reading