ජංගම ඩ්‍රෝන වැසිකිළි ලෙස හුවමාරු වූ, කෘතීම බුද්ධියෙන් (AI) නිර්මාණය කළ ඡායාරුප පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩ්‍රෝන තාක්ෂණය අද ලෝකයේ බොහෝ දේ සදහා භාවිතා වනවා. කෘෂිකර්මාන්තයේ සිට ජාතික ආරක්ෂාව දක්වා පුළුල් පරාසයක මෙම තාක්ෂණය භාවිතා වෙනවා. කෙසේ නමුත් ඇතැම් සමාජ ජාලා සටහන් ඔස්සේ මෙහි භාවිතය සම්බන්ධ වැරදි තොරතුරු පතුරුවා හරිනවා. මේ ,එවන් කරුණක් පිලිබදව අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා […]
Continue Reading