FACT CHECK: වරකාපොළ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයෙකුට මෑතක දී ජනපති සමාව හිමිවුණා ද?
ජනපති සමාව ලබාදුන් පුද්ගලයින් පිළිබඳව පසුගිය කාලය පුරාවටම සමාජයේ බොහෝ කතාබහට ලක්වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. මෙවන් පසුබිමක නැවත වරක් වසර ගණනනාවක සිර දඬුවමකට නියම ව සිටි ප්‍රාදේශීය සභාපතිවරයෙකු ට ජනපති සමාව හිමිවීමේ සිද්ධියක් පිලිබඳ ව සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ පිලිබඳ අපගේ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “හිරේට නියම වූ […]
Continue Reading