මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල ගැසට් කෙරේ!

ජනාධිපතිවරණ මැතිවරණයකට තරග වදින අපේක්ෂකයන්ගේ වියදම් නියාමනය කිරීමේ අභිප්‍රාය යටතේ, ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදලට නීතිමය සීමාවක් පැනවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව, එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල, ජනාධිපතිවරණ නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතුව තිබු […]

Continue Reading

ඡන්ද පත්‍රිකාවේ කතිරය ලකුණු කරන්න බැරිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේදී ඡන්ද ලකුණු කිරීමේදී ‘කතිර’ ලකුණ සලකුණු කිරීමට නොහැකි බව දක්වමින් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය වාර්තා කර ඇති සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින් සමාජ මාධ්‍ය සටහන් : මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ විශේෂ වෙනසක් වී ඇති බවත්, ඒ අනුව කතිරය ලකුණු […]

Continue Reading

ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වන 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් 39ක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාල සීමාව, අගෝස්තු 14 වැනිදා, දහවල් 12න් අවසන් කර තිබේ. ඒ අනුව, පිළිගත් දේශපාලන පක්ෂ 22ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 17 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය […]

Continue Reading

දිලිත් ජයවීර ජනපති සටනින් ඉවතට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ අවසන් වීමට දින කිහිපයක් පමණක් තිබෙන මෙවන් වකවානුවක, ඇතැම් අපේක්ෂකයින් මැතිවරණ සටහනින් ඉල්ලා අස්වීම ගැන ද ප්‍රචාර නිරන්තරයෙන්ම හුවමාරු වෙනවා. මෙවැනි තේමා යටතේ ව්‍යාජ පුවත් ද බොහොමයක් නිර්මාණය වන අතර, සර්ව ජන බලය යටතේ, ඉදිරි ජනපති මැතිවරණයට තරග කිරීමට නියමිත […]

Continue Reading

ජනාධිපතිවරණය සඳහා සහය ඉල්ලා ජනාධිපති රනිල්ගෙන් මහින්ද රාජපක්ෂයට ලිපියක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට දින නියම වීම ත් සමග ජනාධිපති අපේක්ෂකයින් අළලා නොමග යවන හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා එලෙසින් පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කරන කරුණු විමර්ශනයක් මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් :  වර්තමාන ජනාධිතපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ […]

Continue Reading

NPP නිල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය, AI තාක්ෂණය යොදාගනිමින් ඉදිරිපත් කළ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා දින නියම වී ඇති අතර නාමයෝජනා භාරගැනීම සිදුවන්නේ අගෝස්තු 15 වැනිදායි. දැනටත් ජනපති අපේක්ෂකයින් කිහිප දෙනෙකුම මෙම මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇති අතර ජනපතිවරණයට සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් දැනටමත් සංසරණය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධ නොමග යන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අනුමාන කළ දිනයන් මෙන් ම, ජනාධිපතිවරණය පැවැත්වෙන සත්‍ය දිනය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පසුගිය කාලවකවානුවේ පළ වුණා. මෙහි නිරවද්‍යතාව හෙළි කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂණ වාර්තාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් […]

Continue Reading

IMF ප්‍රතිසංස්කරණ නිම වන තෙක් ඡන්දය නොමැති බවට ජනාධිපති ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ප්‍රධාන මැතිවරණ පැවැත්වීමට පෙළගැසෙමින් සිටින මෙවන් සමයක, සමාජ මාධ්‍ය වේදිකා හරහා දිනෙන් දින අසත්‍ය තොරතුරු පැතිරීම වේගවත් වී තිබෙනවා. ඇතැම් සාවද්‍ය තොරතුරු ගලා ඒම නිසා  එළැඹෙන මැතිවරණ ක්‍රියාවලියේ නීත්‍යානුකූල භාවය පිළිබඳව සැකයක් ඇති කරමින් මැතිවරණය පවැත්වේද නැත්ද යන්න පිළිබඳව ද බොහෝ පුද්ගලයින් සැක මතුකරගෙන තිබෙන බව […]

Continue Reading

ධම්මික පෙරේරා පොදුජන පෙරමුණින් තෝරා ගත් ජනාධිපති අපේක්ෂකයාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පක්ෂ වලින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයින් බවට අනුමාන කරමින් සමාජ ඔස්සේ සටහන් සංසරණය වනු ලබනවා. විශ්වාසනීය මූලාශ්‍ර මත මෙම තොරතුරුවල නිරවද්‍යතාව සොයා බලමින් අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් :  “පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයයි […]

Continue Reading

ජනාධිපතිවරණය සඳහා මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණයට එජාපයෙන් පත් කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලිපියක් ?

හෙට දිනයේ දී (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් ජන්දයකින් අනුප්‍රාප්තික ජනපතිවරයෙක් පත්කරගැනීමට නියමිතයි. මෙම ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරිපත්වීමට නියමිතයි. එජාප ය විසින් මෙම පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා පත්කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලැයිස්තුවක ලිපියක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading