ජනපති අනුර ජපානයේ ඉල්ලා අස්වූ අගමැතිවරයා සමග හමුවී සාකච්ඡා කිරීම පිළිබඳ පැහැදිලි කිරීමක්!
Update : ජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) නව නායිකාව ලෙස හිටපු අමාත්‍යවරියක වන සානේ ටකයිචි (64) තේරී පත්වී ඇත. ඒ ෂින්ජිරෝ කොයිසුම් පරාජය කරමිනි. ජපාන ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව ඇය එරට පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වීමට නියමිත බවයි. පක්ෂ නායකත්ව තරගයේ දෙවන වටයේදී ටකයිචිට ඡන්ද 185ක් ලැබුණු අතර කොයිසු හිමිකර […]
Continue Reading