සිරි දළදා වන්දනාව සඳහා ප්‍රභූවරුන්ට ලබා දුන් බව කියන ආරධනා පත්‍රය ගැන කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වසර 16කට පසු පැවැත්වීමට කටයුතු යොදා තිබෙන දළදා ප්‍රදර්ශනය අදින් (18) ආරම්භ කෙරුණු අතර. ‘සිරි දළදා වන්දනාව’ නමින් පැවැත්වෙන මෙය ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. කෙසේ වෙතත් මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රභූ පැලැත්තියට විශේෂ ආරධනාවක් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් යොමු කළ […]

Continue Reading

රාජ්‍ය ඇමතිවරුන්ගේ භාවිතය සදහා එක අයෙකුට 8 බැගින් වාහන 296 ක්??

පවතින ආර්ථික අර්බුදය තුළ ලංකාවේ ජනතාව එදිනෙදා ජීවිතය ගත කරන්නේ දැඩි අපහසුතා මධ්‍යයේයි. එවන් වාතාවරණයක් තුළ මැති ඇමැතිවරු ඇතුලු දේශපාලන නායකයන් විසින්ද සිය වරප්‍රසාද , වියදම් අඩුකරගනිමින් රට වෙනුවෙන්  යම් කැපකිරීමක් කල යුතු බවට වන මතවාද නිතර සමාජයේ අසන්නට දකින්නට ලැබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය වියදම් අඩුකර ගනිමින් ජනතාව සදහා කල යුතු […]

Continue Reading