ඉන්ධන සඳහා වන QR කේත ක්‍රමය පොහොට්ටු IT කණ්ඩායමක සංකල්පයක් – ඇමති කාංචන?

QR කේතයක් ඔස්සේ සතියකට සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම මඟින්, මේ වන විට ඉන්ධන හල් ආශ්‍රිතව පැවති දිගු පෝලිම් බොහෝදුරට අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ හේතුව නිසාම මෙම QR කේත ක්‍රමය පිලිබදව බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. සමාජ ජාලාවලද මේ සම්බන්ධයෙන් වන සටහන් බොහෝ සෙයින් දක්නට ලැබෙනවා. මෙම ක්‍රමය යෝජනා කරන ලද්දේ […]

Continue Reading

වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත්කරන දිනයන් පිළිබඳ නොමඟ යවන සුළු සටහනක් !!

මෙරට පවතින ඉන්ධන හිඟය හමුවේ, ජනතාව ඉන්ධන පෝලිම් අසල දින ගණනාවක සිට එක් රොක් වුණා. එමෙන්ම කළු කඩ වෙළඳුන්,  විශාල අගයකට ඉන්ධන විකිණීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ දැඩි අපහසුතාවයට පත් වීමට සිදු වුණා.  මේ හේතුවෙන්, මෙම අයථා ක්‍රියා නැවැත්වීමටත්, වැඩි පිරිසකට ඉන්ධන ලබා ගැනීමට හැකි වන අයුරින් වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකයට අදාළ දිනයන්හි […]

Continue Reading