අනුර, ජුලී චන්ග්ට දීපු භෝජන සංග්‍රහයක ඡායාරූපයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමෙන් පසු ඔහු මැතිවරණයට පෙර සිටම මහජන මුදල් අවභාවිතය වළක්වන බවට දුන් ප්‍රතිඥා එලෙසින් ක්‍රියාත්මක කරනවා ද, යන්න පිළිබඳ සමාජයේ බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා. එලෙසින් තිබියදී වත්මන් ජනාධිපති විසින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග්ට ලබා දී ඇති භෝජන සංග්‍රහයක අවස්ථාවක් ලෙස ට සඳහන් කරමින් සමාජ […]

Continue Reading

මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පැවිදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභාවේ අනුමැතිය ඉල්ලුව ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ඉලක්ක කරගනිමින් උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය වන ව්‍යාජ පුවත් සහ සංස්කරණ බොහෝ අවස්ථාවල දී සමාජ මාධ්‍ය ඔස්සේ දැකගනන්ට ලැබෙනවා. මේ ආකාරයකටම ඇය පැවිදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභායේ අනුමැතිය ඉල්ලා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. […]

Continue Reading