සතියට දින 3ක් පමණක් පාසල් පැවැත්වීමේ තීරණයක් ?

Update : 25/06/22 මෙම සතියේ දී වසා දමා තිබුණු දිවයිනේ ප්‍රධාන නගරවල පාසල් ලබන සතියේ දින තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට නියමිතයි. එළැඹෙන සඳුදා (27) සිට ජූලි 01 වනදා දක්වාවූ සතිය තුළ පාසල් පැවැත්වීම පහත පරිදි සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර […]

Continue Reading

FACT CHECK: ගුරු උද්ඝෝෂණයෙදී අත්අඩංගුවට ගත් 44 දෙනා අතර සිටින්නේ ගුරුවරුන් 3 දෙනෙක් පමණයි ද ?

වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන් සති කිහිපයක සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියෙලෙමින් සිටියි. ඒ අනුව වැඩ වර්ජනය කිරීමට අමතරව  දිවයිනේ ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ පැවැත්විණි. එහි දිගුවක් ලෙස අගෝස්තු 4 වැනිදා ජනාධිපති ලේකම් කාර්‍යාලය අසලදී උද්ඝෝෂණයක් පැවති අතර එහි සිටි පුද්ගලයින් 44 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරන […]

Continue Reading