FACT CHECK: ඉන්දියාවෙන් ප්‍රදානය කරන ලද බාල කෝවිඩ්-19 එන්නත ප්‍රතික්ෂේප කරන ලෙස ජ.වි.පෙ. නායකයින් පවසා තිබුණා ද?

කෝවිඩ්-19 ආසාදනය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ නිපදවන එනනත් අසල්වැසි රටවලට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. එහි පියවරක් වශයෙන් Oxford-AstraZeneca එන්නතේ ඒකක 500,000ක ප්‍රදානයක් රැගත් ගුවන්යානයක් පසුගිය දිනක දිවයිනට ළඟාවු අතර, ජනපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපලේදී එන්නත් තොගය බාර ගත් බව මාධ්‍යය වාර්තා කර තිබුණි. පසුදිනම මෙම එන්නත කෝවිඩ්-19 මර්දන ක්‍රියාවලියේ පෙරමුණේ සිටින […]

Continue Reading

FACT CHECK: මෙම ඡායරුපයේ සිටින්නේ අනුර කුමාර දිසානායක මහතාගේ දියණිය ද?

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගනිමින් බිහි වූ ජාතික ජන බලවේගයේ වත්මන් නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාය. එම පක්ෂයේ ප්‍රධානීන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ මෑතකදී ඉදිරිපත්වූ සටහන් බොහොමයක්ම සාවද්‍ය බව අපගේ කරුණු විමර්ශනවලදී තහවුරු විය. එම වාර්තා මෙතනින් සහ මෙතනින්. ගුවන්තොටුපොළක දී ලබාගත් ඡායාරුපයක අනුර කුමාර දිසානායක මහතා සමඟ සිටින්නේ ඔහුගේ දියණිය බවට […]

Continue Reading