අයිස් උවදුරෙන් සිංහලයන්ව බේරාගැනීමට නම් නාමල් ජනාධිපතිධුරයට පත්කළ යුතුයි- ඥානසාර හිමි ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොදු බල සේනාවේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නිතර සමාජ ජාලාවල කතාබහට ලක්වෙනවා. සමහර අවස්ථාවලදී උන්වහන්සේ විසින් සිදුකල ප්‍රකාශ ලෙස සමාජ ජාලාවල පැතිරෙන්නේ උන්වහන්සේ විසින් සැබැවින්ම නොපැවසූ දේවල්. මේ උන්වහන්සේ විසින් සිදුකල ප්‍රකාශයක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන සටහන් පිලිබදව අප විසින් […]
Continue Reading