දමිතා අබේරත්න සහ ඩෑන් ප්‍රියසාද්ගේ මෑතකදී පළ වූ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවදී සමාජයේ යම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන්ගේ වෘත්තිමය ජීවතයත්, දේශපාලනමය නැඹුරුතාවන් සහ පෞද්ගලික ජීවිතයත් අතර දෝලනය වන තොරතුරු අළලා නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් නොමග යන සුළු කරුණු ඇතුළත් සමාජ මාධ්‍ය ඡායාරූප සටහනක නිවැරදි කරුණු සොයා අප සිදු කළ විමර්ශනයයි […]

Continue Reading

“කොළඹ සිහල බොදු උපාසක සංගමය” නම භාවිතා කරමින් හුවමාරුවන උපහාසාත්මක සමාජ ජාලා සටහන් පෙළක්!

Update 12/06/2022 මේ අතර දිවයින පුවත්පතේ පළවූ පුවතක් ලෙස සදහන් සමාජ ජාලා සටහන් පැතිරුනේ ජපන් කාටුන් චරිත ලෙස දැක්වෙන රූප උපයෝගී කර ගනිමින් බුදුන් වහන්සේට අපහාස කිරීමේ වෑයමක් පිලිබදව සිහල බොදු සංගමය සහ ඩෑන් ප්‍රියසාද් පොලිස්පතිවරයාව දැනුවත් කල බවයි.ඒ සම්බන්ධ පුවතක් දිවයින පුවත්පතේ පළවුණු බවක් හැගවිමට උත්සාහ කර තිබුණේ. නමුත් දිවයින පුවත්පතේ එවැනි පුවතක් පළ […]

Continue Reading

සිරස ප්‍රවෘත්ති අංශය උපහාසාත්මක කෝණයකින් ඩෑන් ප්‍රියසාද්ව අනුකරණය කළ අවස්ථාවක් ද?

සිරස ප්‍රවෘත්ති විකාශයේදී එහි නිවේදකයෙකු වන අමර ශ්‍රී බණ්ඩාර මහතා විසින් සිය වම් ඇස වැසෙන සේ පැලැස්තරයක් දමා ප්‍රවෘත්ති කියවූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් බහුලව සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : සිරස Newsfirst ප්‍රවෘත්ති විකාශයක් ඉදිරිපත් කිරීමේදි, එහි ප්‍රවෘත්ති නිවේදකගේ ඇසක් මත පැලැස්තරයක් දමා ඇති බවට උපහාසාත්මක […]

Continue Reading