කුලියාපිටිය ඩිෆෙන්ඩර, යතුරුපැදි අනතුරින් දරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා ද ?
කුලියාපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් තරුණයෙකු සහ 04 හැවරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වූ බවට, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “බාලවයස්කරුවෙකු විසින් අපරික්ෂාකාරීව ධාවනය කල ඩිෆෙන්ඩර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් කුලියාපිටිය කනදුල්ල මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (01) පස්වරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ […]
Continue Reading