අද රාත්‍රී 12.00 සිට පෙට්‍රල් මිල අඩු වනවාද?

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙට්‍රල් මිල අඩුවන බවට අද දෙරණ කෙටි පුවත් සේවය මගින් පණිවිඩයක් නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : අද දිනයේ (අගෝස්තු 01) දහවල් 12.00 සිට ඉන්ධන මිල අඩු කරන බවටත් ඒ අනුව, ලීටරයක නව […]

Continue Reading

තෙල් පෝලිම් වලට විසදුමක් ලෙස මාර්ගගත (Online) ටෝකන් ක්‍රමයක් ? 

ශ්‍රී ලංකා මුහුණපා ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව තදබල ලෙස පීඩාවකට ලක්වයි ජීවත්වන්නේ. සිය ප්‍රවාහන සහ වෙනත්  අවශ්‍යතා සදහා අවශ්‍ය ඉන්ධන වන පෙට්‍රල්,ඩිසල් ,භූමිතෙල් ආදී ඉන්ධන වර්ග ලබාගැනිමට කිලෝමීටර කීපයක් දිග පෝලිම් වල දින ගණනක් එක දිගට කාලය ගත කිරීමට ජනතාවට සිදුව තිබෙනවා. මෙම පෝලිම් හේතුවෙන් අහිංසක ජීවිත කිහිපයක් ද අහිමි වුණා. ඉන්ධන පෝලිම් සඳහා […]

Continue Reading

“ජූලි 22 තෙක් ඉන්ධන නැවක් ලංකාවට එන්නේ නෑ” – සාගල රත්නායක 

පසුගිය දින කිහිපයේ දී ඉන්ධන හිඟය ඉතා උග්‍ර අතකට හැරී තිබුනේ, දිවයිනේ පවතින ඉන්ධන සංචිත ඉතා අඩු අගයක තිබීම හේතුවෙන්, ලංකා IOC ඉන්ධන හල් කිහිපයක් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සපයන ස්ථාන කිහිපයක් හැර, දිවයින පුරා ඉන්ධන හල් වෙත පෙට්‍රල් සහ ඩීසල් ලබාදීම, රජය අත්හිටුවා තිබීමත් සමඟයි. මෙවන් අතිශය ගැටලුකාරී තත්ත්වයක් මතුව පවතින වාතාවරණයක සමාජ […]

Continue Reading