FACT CHECK : ෆේස්බුක් තුළ හුවමාරු වන පරිදි ඇමරිකානු ඩොලරයට සාපේක්ශව රුපියලේ අගය 250 සීමාවට ළඟා වුනාද?
පසුගිය කාලය පුරාම ඇමරිකානු ඩොලරයට සාපේක්ශව ශ්‍රී ලංකා රුපියලේ අගය වෙනස් වෙමින් පැවති අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු.200ක් දක්වා ඉහළ යෑම පිළිබඳ විශාල සමාජ කතිකාවතක් ඇති වී තිබුණා. මේ අතර ඩොලරයට සාපේක්ශව රුපියලේ අගය 250ක් තරම් ඉහළ අගයකට වැඩි වී ඇති බවට පළවූ සටහනක් සම්බන්ධයෙන් අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: පුණු තුෂාර නම් […]
Continue Reading