FACT CHECK: තරුණයෙකු සිය ආදරය ප්‍රකාශ කිරීම සඳහා පෙම්වතියට සිය දත් සියල්ල ගලවා දෙයි ?

වර්තමානයේදී ආදරවන්තයින් සිය ආදරය ප්‍රකාශ කිරීම සඳහා නොයෙකුත් ආකාරයේ ක්‍රම සහ උපක්‍රම භාවිතා කරනවා. ඇතැම් ක්‍රම ඉතාමත් නිර්මාණශීලි වන අතර ඇතැම් ක්‍රම පුදුමය දනවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ එවන් පුදුමය දනවන ආකාරයේ ආදරය ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “ඊජිප්තුවේ මෙම තරුණයා තම පෙම්වතියට ආදරය ප්‍රකාශ කිරීම […]

Continue Reading