ජනවාරි 20 න් පසු මුළු ලෝකයෙන්ම ටික් ටොක් ඉවත්වන බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි.
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ******************Update : 23/1/2025***************************** ටික් ටොක් යෙදවුමේ තහනම ඇමෙරිකානු ශේෂ්ඨාධිකරණය මගින්ද අනුමත කරන ලද අතර ඒ අනුව 2024 ජනවාරි 19 වැනිදා (ඉරිදා) තහනම ක්‍රියාත්මක වීමට පැය කිහිපයකට පෙර සෙනසුරාද සවස සිට ටික් ටෝක් යෙදවුමට පිවිසීමට එක්සත් ජනපද පරිශීලකයන්ට නොහැකි වුණා.කෙසේ වෙතත් ඉරිදා දිනය වන විට ටික් ටොක් […]
Continue Reading