‘ත්‍රීපෝෂ පවුල’ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් ලැබූ පවුල විසින් විදෙස්ගත ජනතාවගෙන් මුදල් උපකාර ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල ෆේස්බුක් පිටු, සමූහ ජනප්‍රියත්වයට පත් කර ගැනීමේ අරමුණින්, කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් අසත්‍ය තොරතුරු ජනතාව නොමග යන සුළු අන්දමින් සටහන් නිර්මාණය කරනු ලබනවා. එලෙසින් නොමග යවන සුළු සටහනක නිරවද්‍යතාව සොයමින් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මේක හැමෝටම උදව් අවශ්‍ය කාලයක්. ඒක […]
Continue Reading