අනුර කුමාරගේ කොරියන් සංචාරය හා සබැඳි නොමගයවනසුලු සමාජ ජාලා සටහන්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මේ වන විට දකුණු කොරියානු සංචාරයක නිරතව සිටිනවා. එම සංචාරය හා සම්බන්ධව විවිධ නොමගයවනසුලු සහ අසත්‍ය සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඒ සම්බන්ධව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් මේ. සමාජ ජාලා සටහන් කිම් […]
Continue Reading