වත්මන් රජය පත්වූ වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිශ්ක්‍රීය කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාව මේ දිනවල මුහුණපාමින් සිටින පීඩාකාරී කාලසීමාව තුළ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිකුත්කරන දැනුම් දීම් ගැන නිරන්තරයෙන්ම ඇසෙන්නට ලැබෙනවා. කෙසේවෙතත් මෙම මධ්‍යස්ථානය වත්මන් රජය බලයට පත්වීමෙන් පසු නිෂ්ක්‍රීය කර තිබු බවත්, එය වත්මන් ව්‍යසනයක හේතු වූ බවත් ඒත්තු ගන්වන සටහන් පෙළක් ද අපට දැක ගන්නට ලැබුණා. සමාජ […]

Continue Reading

තවත් සුළි කුණාටුවක් එන බවට පලවන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට රට තුළ උද්ගතවී පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු බහුල වශයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. ‘දිට්වා’ සුළි කුණාටුව ලංකාවෙන් ඉවත් වීමත් සමඟ, සමාජය තුළ අනිසි බියක් ඇති කරමින් ඉදිරි දිනවලදී තවත් සුළි කුණාටුවකින් මෙරටට බලපෑම් එල්ල වන බවට සටහන් […]

Continue Reading

ලංකාවේ නායයෑමක් නිසා රථවාහන මඩින් වැසී ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ‘දිට්වා’ සුළි කුණාටුව ලංකාවෙන් පිටවීමත් සමඟ වැසි තත්වයන් ක්‍රමයෙන් අඩු වී තිබුණ ද පවතින අවදානම් තත්වයන් හමුවේ නායයෑම් සිදුව ඇති ප්‍රදේශ රැසක් මෙන්ම නාය යාමේ අවදානම් ස්ථාන පිළිබඳව ද පුවත් රැසක් වාර්තා වනවා. මේ අතර මාර්ගයක වාහන කිහිපයක් සම්පුර්ණෙන්ම මඩවලින් යටවී ඇති දර්ශන පෙළක් ලංකාවේ […]

Continue Reading

ආපදා තත්ත්වයේ සැබෑ දසුන් බව කියමින් සංසරණය වන ව්‍යාජ සටහන්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රට තුළ උද්ගතව ඇති ආපදා තත්ත්වය හමුවේ, රටම කම්පාවට ලක්ව සිටින මොහොතක ආපදා තත්ත්වය කියාපාන දර්ශන මෙන්ම ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ඉතාමත් වේගයෙන් සංසරණය වන අතර එලෙස සංසරණය වන සැබෑ දර්ශන සහ ඡායාරූප අතර කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප සහ දර්ශන ද […]

Continue Reading