ශ්‍රී ලාංකික රණවිරුවන් විසින් සිදු කරන ලද ඉදිරිපත් කිරීමක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වෙනත් රටවල වීඩියෝ පට යොදා ගනිමින් නොමග යවන සුළු ලෙස සිදු කෙරෙන පල කිරීම් සමාජ මාධ්‍ය තුළ බහුලව නිරීක්ෂණය කළ හැකියි. එවැනි වීඩියෝපටයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දියතලාවේ අපේ විරුවෝ දාපු වැඩේ ” යනුවෙන් සඳහන් […]
Continue Reading
