දිලිත් – අනුර – දුමින්ද අතර හමුවක් ලෙස පැතිරෙන ඡායාරූපයේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත දින ක්‍රමයෙන් ආසන්න වෙත්ම, දේශපාලන නායකයන්, පිළිබද ව්‍යාජ තොරතුරු පැතිර යමින් පවතිනවා. මෙම තොරතුරු පතුරවන කණ්ඩායම් උත්සාහ කරන්නේ ජන මතයට බලපෑම් ඇතිකර , එමගින් දේශපාලන වාසි ලබාගැනීමටයි. එම නිසා මැතිවරණ කාල වකවානු තුල දේශපාලන ලෝකයේ පැතිරෙන සක සහිත ඡායාරූප සහ සටහන් ගැන […]
Continue Reading