දිලිත් ජයවීර ඇතුළු පිරිස, නල්ලුර් කෝවිල අසල මඩේ ඇවිදින බවට සිදුකළ ව්‍යාජ සංස්කරණයක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් වන දිලිත් ජයවීර, ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනපති සටහනට ඉදිරිපත් වෙනවා. මැතිවරණය ළං වීමත් සමඟ, ඔහු ඉලක්ක කර ගනිමින් නොමඟ යවන සහ අසත්‍ය තොරතුරු රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. සමාජ මාධ්‍ය පළ කිරීම්: සර්වජන බලයේ ජනාධිපති අපේක්‍ෂක දිලිත් […]
Continue Reading