ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරිය ලෙස කටයුතු කරන්නේ ඔහුගේ වර්තමාන පෙම්වතිය ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ විභාග වන නඩුව සඳහා ධනුෂ්ක සමගින් පැමිණි තරුණිය කවුරුන් ද යන්න බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා. මේ අතර, එම කාන්තාව වෙනත් කිසිවෙකුත් නොව, ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ නීතිඥවරිය බව ට […]

Continue Reading

ඕස්ට්‍රේලියා අධිකරණයෙන්, ධනුෂ්කට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ අවසර ලැබුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, පසුගිය T20 ලෝක කුසලාණය අවසානයේ දී ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු අතර මේ වන විට ඔහු ඇප මත නිදහස්ව සිටියත් ඕස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර තිබෙනවා. මෙවන් පසුබිමක ධනුෂ්කට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර […]

Continue Reading

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුව හා බැඳුණු නොමග යවන සුළු සටහන් !!

Update : 11/16/22 ඕස්ට්‍රේලියාවේදී ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කර තිබේ. ඇප මත මුදාහැරි ධනුෂ්ක ගුණතිලකට පහත කොන්දේසි අධිකරණය විසින් පනවා තිබේ. ඒවා නම්, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link දිනපතා සත්‍ය […]

Continue Reading

FACT CHECK: දික්වැල්ල සහ ධනුෂ්ක මේ දිනවල නිරෝධායන අතරතුර දී ලබාගත් ඡායාරුපයක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ උප නායක කුසල් මෙන්ඩිස් එංගලන්තයේ තරඟ සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝණය කිරීම මුල්කරගත් කරණු මත වහාම තරඟ අත්හිටුවා මෙරටට පිටත් කර එවීමට බලධාරීන් කටයුතු කර තිබුණා. මෙසේ පැමිණි ක්‍රීඩකයින් නිරෝධානය වෙමින් සිටියදී ලබාගත් ඡායාරුප පෙළක් බවට පෙන්වන සටහන් කිහිපක් උපහාසත්කම කෝණයකින් […]

Continue Reading