හිතවත්කම මත නදීක ගුරුගේ මහතාගේ බිරිඳව මෙවර CHOGM සමුළුවට යැව්වා ද? ඇත්ත කතාව මෙන්න !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමත් සමඟ ඔවුන් ගන්නා තීන්දු තීරණ සහ ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාජය නොමඟ යවන සුළු බොහෝ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෑත කාලීනව විවිධ සිදුවීම් අලළා මෙවැනි අසත්‍ය සටහන් සංසරණය වීම තීව්‍ර වී තිබෙනවා. ඇතැම් විට එම සටහන් පුද්ගල චරිත කෙරෙහිද අයහපත් […]
Continue Reading