පාර්ලිමේන්තු පළමු සභාවාරයේ දී විපක්ෂ නායකගේ අසුනේ වෙන කෙනෙකුට අසුන් ගන්න බැරිද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වැඩි වශයෙන් නවක මන්ත්‍රීවරුන්ගේ සමන්විත අභිනව පාර්ලිමේන්තු සැසිවාරය අද (නොවැම්බර්21) පැවැත්වුණා. එහිදී නවක මන්ත්‍රීවරයෙකු අසුන් ගත් ආසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇති වූ අතර ඒ ඔස්සේ නොමග යන සුළු සටහන් නිර්මාණ වී තිබුණා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය […]
Continue Reading