නාම යෝජනා ප්‍රතික්ෂේප වන්නේ ඇයි?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද(11) දහවල් 12 ට අවසන් වුනා. නාම යෝජනා 764ක් ලැබී අති අතර එයින් නාම යෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළා. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන්, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා […]
Continue Reading