FACT CHECK: මෙම ඡායරුපයේ දක්වන්නේ සැබැවින්ම මෑතක දී අතුරුදහන් වී සිටින දරුවෙක්ද?
පරිශීලනය කරන්නනගේ අවධානය යොමු කර ගැනීමට හෝ සිය ගිණුම ජනප්‍රිය කර ගැනීම සඳහා හෝ වෙන යම් යටි අරමුණක් ඉටුු කර ගැනීමට බොහෝ ගිණුම් හිමියන් සමාජ මාධ්‍ය ජාලා හරහා අනුවේදනීය සටහන් ඉදිරිත් කිරීමට පෙළඹී සිටී. විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධ සටහන් ද මෙවැනි ප්‍රබන්ධයන් දක්නට ලැබේ. එවන් ප්‍රබන්ධයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]
Continue Reading