නිර්මාණි ලියනගේ මරණයට හේතු පිළිබඳව නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සභිකයෙක් වන නලින්ද ජයතිස්ස මහතා විසින් අරගල භූමියේ කැපී පෙනුන චරිතයක් වන නිර්මානී ලියනගේ මෙනවියගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “නිර්මාණි […]
Continue Reading