FACT CHECK: දේවානි ජවිපෙ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තද?
ජාතික ජන බලවේගයෙන් පහුගිය මහා මැතිවරණයට තරග කල අපේක්ෂිකාවක් වන නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය පළ කළ ඡායාරූපයක් හේතුවෙන් ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන් නැවතත් සමාජ කතා බහක් ඇතිවී තිබෙනවා. ඒ, නිරූපා සේරසිංහ මහත්මිය හා දේවානි ජයතිලක මහත්මිය හමුවක ගත් ඡායාරූපයක් අතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අවභාවිත කිරීම හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් අප […]
Continue Reading