සමාජ ජාලා හරහා සංසරණය වන ජනපති අනුරගේ රුව රැගත් රුපියල් 5000 නෝට්ටුවක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මුදල් මුද්‍රණය කිරීම වැනි මාතෘකා සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිව තිබෙන මෙවන් වකවානුවක, එම තේමාවෙන්ම හුවමාරු වූ සටහන් පෙළකින් පෙන්වා තිබුණේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහ රුව රැගත් මුදල් නෝට්ටු නිර්මාණය කර ඇති බවක්. සමාජ ජාලා සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වෙන මෙම සටහන් […]
Continue Reading