ඉන්දියාව ලෝක කුසලාන අවසන් තරගයේ ලද පරාජය සමරනමින් හිටපු පකිස්ථාන ක්‍රීඩකයින් නර්තනයේ යෙදෙන අවස්ථාවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයෙන් පසුව, විශේෂයෙන්ම ඉන්දියාව ඉලක්ක කරගනිමින් හුවමාරු වන විවිධ උපහාසාත්මක සහ අපහාසාත්මක සටහන් අතර, නොයෙකුත් අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු සහිත සමාජ ජාලා සටහන් ද දැකගන්නට ලැබෙනවා. සමාජ ජාලා සටහන් අවසන් තරගය දක්වා අපරාජිතව සිට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පරදා […]
Continue Reading