සියලු අනවසර පදික වෙළඳසැල් ඉවත් කරනවා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පදික වෙළඳ සැල් කාලයෙන් කාලයට පුවත් මවන මාතෘකාවක් වනවා. ඒ අනුව මේ දිනවලත් අනවසර පදික වෙළඳසැල් ඉවත්කිරීමක් සම්බන්ධයෙන් පළවන සමාජ මාධ්‍ය සටහන් අපට නිරීක්ෂණය වු අතර ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් අප විසින් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): “සියලු අනවසර පදික වෙළඳ […]
Continue Reading