FACT CHECK : කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා පන්නරය සන්නාමය භාවිතා කරමින් පාඨලී චම්පික රණවක මහතා වියළි ආහාර මලු මෑතකදී බෙදා දුන්නා ද?
යහපාලන රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යධුරය දැරූ පාඨලි චම්පික රණවක මහතා සමගි ජන බලවේලයෙන් මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරි පත්විය. පාඨලි චම්පක රණවක මහතා ඇමතිධුරය දැරූ සමයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රචාරන කටයුතු වලදි යොදා ගත් පන්නරය සන්නාමය යොදා ගනිමින් කොළඹ නගරයේ අඩු ආදායම්ලාභින් සඳහා වියළි ආහාර මල්ලක් පසුගිය […]
Continue Reading