පලස්තීන වැසියන් තම භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඊජිප්තුව විසින් අඩි 36 ක උස වැටක් සැකසු අවස්ථාවක් ද? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ලොව පුරා අවධානය යොමුව ගාසා තීරය පිලිබඳ පළවූ සටහනකින් දැක්වුණේ එහි සිටින සරණාගතයින් තම භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඊජිප්තුව විසින් උස වැටක් නිර්මාණය කර ඇති බවක්. ඒ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්‍යතාවය සෙවීමට Factcrescendo අප සිදුකළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: ඊශ්‍රායලය අපකීර්තියට පත්ක්කිරීමට බිම වැතිර සිදුකළ උද්ඝෝෂණයක්?

මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සිදුවන යුධ ගැ‍ටුම් ලොව පුරා විශාල වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙරට තුළ ද ගාසා තීරයේ ගැටුම් නැවත වරක් තීව්‍ර වීම පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමුව ඇති අතර ඊශ්‍රායල පලස්තීන ගැ‍ටුම් වල දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු හුවමාරු කරන ආකාරය ද දැකගනන්ට පුලුවන්. මෙවන් පසුබිමක් තුළ, […]

Continue Reading

FACT CHECK: මෙරට හිටපු හමුදා ප්‍රධානියෙකුට පලස්තීනයේ යුද උපදේශක ලෙස ඉල්ලීමක් ලෙස හුවමාරු වන්නේ ව්‍යාජ ලිපියක්!

මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුධ ගැ‍ටුම් වර්ධනය වී තිබෙනවා. ගාසා තීරය මූලික කරගනිමින් සිදුවන මෙම ගැ‍ටුම්කාරී තත්වය ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති අතර මෙරට බොහෝ දෙනෙකුද මෙම ගැ‍ටුම් පිලිබඳව විමසිල්ලෙන් පසු වන බව අපට පෙනෙන්නට තිබුනා.  මෙවන් පසුබිමක මෙම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් පිලිබඳ දිගටම වාර්තාකරන මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා විසින් […]

Continue Reading