ඩුබායිහී විකිණෙන ‘Happy Cow’ චීස්, ශ්රී ලංකාවේ විකිණීම තහනම් බවට සඳහන් කර ඇත්තේ ඇයි?
ලොව පුරා මිනිසුන් කිරි ආශ්රිත ආහාරවලට ලොව පුරා බොහෝ පිරිස් රුචිකත්වයක් දක්වනවා. කිරි, බටර්, මුදවපු කිරි, චීස් ආදී නිෂ්පාදන, ලංකාවේ වෙළඳපොළේත් ජනප්රිය අංග බවට පත්ව තිබෙනවා. ලංකාවේ වෙළඳපොළේ, මෙරට නිෂ්පාදිත චීස් මෙන්ම ආනයනය කරන චීස් සන්නාමද දක්නට ලැබෙනවා. ‘Happy Cow’ යනු ඒ අතරින් කාලාන්තරයක් තිස්සේ ලංකාවේ වෙළඳපොළේ ප්රමුඛව පැවති චීස් සන්නාමයක්. එම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සමාජ […]
Continue Reading