ලෝක කුසලාන ජයග්රහණයෙන් පසු ලෝක ශුර මැරඩෝනාත් මෙසීට සුබ පැතුවා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආර්ජන්ටිනාව බිහිකළ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙක් වන ඩියෝගෝ මැරඩෝනා විසින් 2022 ලෝක පාපන්දු කිරුල දිනූ ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලියොනල් මෙසීට සුබ පැතූ බවක් දැක්වෙන සේයාරුවක් සමාජ ජාලා හරහා පැතිරෙනවා. කෙසේනමුත් මැරඩෝනා මීට වසර දෙකකට පෙර මෙලොවින් සමුගෙන තිබු බැවින්, හිතාමතාම පාඨකයින් නොමඟ යැවීමට පළකර තිබු මෙම ඡායාරූපයේ […]
Continue Reading